Motorcycle
CATEGORIES
Experience the ultimate fusion of performance, safety, innovation and quality
Your path to the perfect set of tyres begins here
Your path to the perfect set of tyres begins here
CATEGORIES
Showing 1 to 8 of 65 results
Ensuring your safety on the road starts with having the best motorcycle tyres, and we take this matter
seriously. Explore our range of motorcycle tyres online in Sri Lanka, designed to provide you with a safe and
confident riding experience. Our extensive collection ensures that you find the perfect match for your riding
preferences when purchasing for the best motorcycle tyre prices in Sri Lanka.
At DSI Tyres, our team of experts simplifies the process of finding premium-quality motorcycle tyres in Sri
Lanka. We offer a wide variety of options that guarantee a comfortable ride with features such as better
control at higher speeds, a wider ground contact area, smooth cornering, confident wet grip and braking,
aquaplaning management, longer tyre life and the best motorcycle tyre prices in Sri Lanka.
Explore our online selection, including popular models like 300 * 17 Discovery tyres, 300 * 17 Xtreme tyres,
275 * 18 DISCOVERY, and more. Our bike tyres online are not only designed for performance but also come at
affordable prices, making them the ideal choice for riders seeking the best products. Contact us for more
information about motorcycle tyres online in Sri Lanka, and let us assist you in making the right decision for
your safety and riding experience.
මහමඟදී යතුරුපැදියක යන ඔබේ ආරක්ෂාව සහතික කිරීමේ මූලිකම පදනම රඳා පවතින්නේ ඔබේ යතුරුපැදියේ/ මොටර්සයිකලයේ රෝද වල වන ගුණාත්මකභාවය මතයි. ඒ නිසා ම අප මෝටර්සයිකල් ටයර් නිපදවීමේ දී එහි තත්ත්වය සහ නිමාව පිළිබඳව කිසිසේත් ම සුළුකොට සලකන්නේ නැත. ඔබේ ගමනට අවශ්‍ය වඩාත් සුවපහසු, ආරක්ෂාකාරී ගමනක් සඳහා මෙරට දී ලබා ගත හැකි හොඳම ටයර් තෝරා ගැනීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. අප සතුව පුළුල් මෙන් ම විවිධ මාදිලියේ ටයර් එකතුවක් පවතියි. එමඟින් ඔබගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන, වඩාත් විශ්වාසදායී මෙන් ම ඔබගේ යතුරුපැදියට හොඳින්ම ගැලපෙන ටයර මිල දී ගත හැකියි. එමෙන් ම, මෙරට වෙළඳපොලේ පවතින වඩාත් සාධාරණ සහ හොඳම මිල ගණන් යටතේ ඇති ටයර මනාව පිරික්සා බලා ඔබට ම තෝරා ගත හැකි වීමත් විශේෂත්වයක්.
DSI Tyres හි අපගේ විශේෂඥ සේවා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව තුළදී ඔබට ලබා ගතහැකි තත්ත්වයෙන් උසස්ම යතුරුපැදි ටයරයක් සොයාගැනීමේ ඔබේ කාර්යය වඩාත් පහසු කර ඇත. වේගවත් ධාවනයක දී; ඉතා හොඳ පාලනයක්, ලිස්සායාම වැළැක්වීමට මනා ගර්ෂණයකින් යුතු පළල් මතුපිටක්, සුමට කෙළවරවල් වලින් යුතු වීමත්, තෙත මතුපිටකදී හෝ තිරිංග යෙදීමේදී ලිස්සා නොයන-සුළු වීම, මනා ද්‍රව-කළමනාකරණය(Aqua Planning), දිගු ආයු කාලය සහ ශ්‍රී ලංකාවේ හොඳම යතුරුපැදි ටයර් මිල වැනි විශේෂතා රැසක් සහිත, තෝරාගැනීමේ අවස්ථා බොහෝමයකින් යුත් ටයර් අප සතු එකතුවෙන් ඔබට ලබා ගත හැක.
300 x 17 Discovery, 300 x 17 Xtreme, 275 x 18 DISCOVERY, සහ තවත් බොහෝ ජනප්‍රිය ටයර් මාදිලි පිළිබඳ අපගේ වෙබ් අඩවියෙන් ඔන්ලයින් තෝරාගැනීම් වෙත පිවිසෙන ඔබට සොයා බලන්න පුළුවන්. මෙම අවකාශයේ පවතින අපගේ බයිසිකල් ටයර්, ඉහළ ගුණාත්මක භාවයේ යුතු නිෂ්පාදන සොයන ධාවකයන්ට පමණක් ම නොව, දැරිය හැකි සාධාරණ මිලක් අපේක්ෂා කරන ධාවකයන්ට ද ගැළපෙන ලෙස ඉදිරිපත් කර තිබේ. යතුරුපැදි ටයර් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න. ඔබේ ආරක්ෂාව සහ ගුණාත්මක ධාවන අත්දැකීමක් සඳහා නිවැරදිම තීරණය ගැනීම සඳහා ඔබට සහාය වීමට අපි සූදානම්.
வீதியில் உங்களது பாதுகாப்பை உறுதிப்படுத்த உயர்தரம்மிக்க மோட்டார் சைக்கிள் டயர்களைப் பயன்படுத்துவது முக்கியமாகும். நாம் இது தொடர்பில் கூடுதல் கவனம் செலுத்துவோம். இலங்கையில் பாதுகாப்பான மற்றும் நம்பகமான பயண அனுபவத்தை வழங்குவதற்கென வடிவமைக்கப்பட்டுள்ள எமது மோட்டார் சைக்கிள் டயர் தொடர்பில் இணையத்தளத்தினூடாக ஆராய்ந்து பாருங்கள். தெரிவுசெய்வதற்கென பல்வேறு தெரிவுகள் உள்ள நிலையில், இலங்கையில் மிகவும் நியாயமான விலையில் உங்களது விருப்பத்திற்கேற்ப மோட்டார் சைக்கிள் டயரை கொள்வனவு செய்ய முடியும்.
DSI Tyres எமது விசேட நிபுணர் குழு, இலங்கையில் உயர்தரம்மிக்க மோட்டார் சைக்கிள் டயரைக் கண்டறியும் செயன்முறையை மிகவும் எளிதாக்கியுள்ளது. அதிவேகத்திலும் மிகச்சிறந்த கட்டுப்பாடு, பரந்துபட்ட தரைப்பகுதியுடன் டயர் தொடர்புபடும் எல்லை, மென்மையான விளிம்புகளைக் கொண்ட பகுதிகள், நம்பகமான மேற்பரப்புடன் வழுக்காத பிரேக், நீண்ட ஆயுளுடன், இலங்கையில் சாதாரண விலையில் கொள்வனவு செய்யக்கூடிய மோட்டார் சைக்கிள் டயர் போன்ற விசேட அம்சங்களுடன் வசதியான பயணத்திற்கு உத்தரவாதமளிக்கும், பல்வேறு விருப்பத்தெரிவுகளுடன் கூடிய டயரை நாம் அறிமுகப்படுத்துகிறோம்.
300 * 17 Discovery டயர், 300 * 17 Xtreme டயர், 275 * 18 DISCOVERY மற்றும் மேலும் பல்;வேறு பிரபலமான மாதிரிகள் தொடர்பில் அறிந்துகொள்ள எமது ஒன்லைன் தெரிவுப்பகுதிக்கு பிரவேசியுங்கள். எமது பைசிக்கள் டயர், சிறந்த தயாரிப்பை தேடும் செலுத்துனர்களுக்கென, சிறந்த தெரிவை வழங்கி, உயர்தர பாவனைக்கமைய தயாரிக்கப்பட்டு, ஏற்றுக்கொள்ளக்கூடிய சாதாரண விலைக்கு சந்தையில் வழங்கப்பட்டுள்ளது. மோட்டார் சைக்கிள் டயர்கள் தொடர்பில் மேலதிக தகவல்களுக்கு எம்மை தொடர்புகொள்ளவும். உங்களது பாதுகாப்பு மற்றும் சிறந்த பயண அனுபவத்திற்கென சரியான தீர்மானத்தை எடுப்பதற்கு உங்களுக்கு உதவ நாம் தயார்.